Allergy නැතහොත් අසාත්මිකතාව ගැන හරියටම දැනගන්න..

ලෝකයේ සෑම රටකම අසාත්මිකතාවන්හි වැඩි වීමක් දක්නට ලැබේ. අනෙකුත් රෝග තත්ත්වයන්ට සපේක්ෂව අසාත්මිකතාවය (Allergy) සාමාන්‍ය සුළු ආබාධයක් සේ පෙනුණ ද ඇතැම් අවස්ථාවල දී තත්ත්වය දරුණු වීමට ද පුළුවන. එවැනි අවස්ථාවල නිසි පරිදි වෛද්‍ය උපදෙස් අනුගමනය නොකර හිතුමතයට තීරණ ගැනීමෙන් ජීවිත… Continue Reading

රත්‍රරන් මිල වැඩිවෙයි…රත්‍රරන්වලටත් 15% ක බද්දක්

මෙරටට ආනයනය කරනු ලබන රත්රන්වල වටිනාකම මත සියයට 15ක තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ… පෙරේදා දින(17දා) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද පනවා ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි. ආනයනික රත්රන් සඳහා පෙරේදා (17දා)… Continue Reading

අගැමැති අතින් ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය කැපුනේ මෙහෙමයි. – video –

අලුත් අවුරුදු සමයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කාලය ගත කරන ලද්දේ නුවරඑලිය ප‍්‍රදේශයේයි. මෙහිදී ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවරඑලියේ සංචාරක හොටලයක කාර්ය මණ්ඩලයක් විසින් සකස් කිරීම අගමැතිවරයා විසින් නිරීක්‍ෂණය කර ඇත. මෙම කේක් ගෙඩිය කිලෝ 380 ක් බරින් යුතු… Continue Reading

කරදරකාර ඉස්හොරි ගැන හරියටම දැනගන්න…

බොහෝ දෙනෙකුට ඉස්හොරි විශාල ප‍්‍රශ්නයකි. කරදරයකි. හිසකෙස් පීරන විට සුදුවන් පොතු කැබලි තද වර්ණ අඳුම් මතට වැටෙන විට හොඳින් දිස්වේ. එය බොහෝ දෙනෙකුට ගැටලුවකි. අපේ සම මතුපිට සෛල ස්ථරය නිරතුරුවම මැරී යාමෙන් පසුව ගැලවී යයි. අප ස්නානය කරන විට ඇඟ… Continue Reading

ජලය මත සිටිය හැකි එහෙත් කිමිදීමට නොහැකි අරුම පුදුම මුහුද

මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුදයි. අක්ෂාංශගත පිහිටීම… Continue Reading

පිළිස්සූ මස් වර්ග ශරීරයට අහිතකරද ? ඒවායෙහී පිළිකා කාරක අඩංගුද?

ඔබත් පුළුස්සන ලද මස් වර්ග ගැනීමට පුරැදු වූ අයෙක්ද.? තවමත් එහි ඇති අහිතකරභාවය සැලකිලිමත් වූයේ නැද්ද. පුළුස්සන ලද ආහාර විශේෂයෙන්ම කුකුළු මස්, ගව මස්, ඌරැ මස් ආදියේ ‘‘හෙටරොසයික්ලික්‘‘ නමින් පිළිකා කාරක අධි සාන්ද්‍රනයක් අඩංගු බව ඔබ දන්නවාද? මෙම පිළිකා කාරක… Continue Reading

ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබගේ ලග්නයට කොහොමද..?

මේෂ – කිසියම් සාර්ථකත්වයක් ලැබේ ලග්නයට යෝග කාරක වන බ්‍රහස්පති හත් වැන්නෙහි ගමන් කිරීම ශුභදායක වන අතර සෙනසුරු 10 අධිපති ලෙස නවවැන්නේ ගමන් කිරීමද එක් අතකින් යහපත් කරුණකි. මෙම කරුණු සම්බන්ධයෙන් සැලකීමේදී තම අරමුණු කිසියම් ප්‍රමාණයකින් සාර්ථක කර ගැනීමේ හැකියාව… Continue Reading

ඉන්දීය සුපිරි නළු වසර පහක් සිපිරි ගෙට..

1998 දී චිත්‍රපටයක් රූ ගත කරන අතර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දිය සුපිරිතම නළු සල්මාන් ඛාන් වසර පහකට සිර ගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය තීරණය කළේය. ඒ එම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. සුපිර නළුවා ජෝඩ්පූර් බන්ධනාගාරයට රැගෙන ගොස්… Continue Reading

විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය භාවිතා කිරීමට දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත්කළ කොන්දේසි 10 මෙන්න.

දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවේ දී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවැසීය. එම යෝජනා ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී අග්‍රමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමැති… Continue Reading

පියයුරු පිළිකාව කලින්ම දැනගන්න පුළුවන් මේ රෝග ලක්ශණ වලින්…

පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි බවය. 2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000… Continue Reading